News

Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළට

Update:

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 19දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබේ.

 


කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළට

 

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබේ.