News

කොවඩ් ආසාදනය වූ සිව්දෙනෙකු සුවය ලබයි

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2,883ක් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ දක්වා මෙරටින් ආසාදිතයින් 2883ක් හදුනාගෙන ඇති අතර, ඉන් 197දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 12කි.