කොවිඩ් ආසාදිතයින් 47,000 ඉක්මවා යයි January 8, 2021 5:55 pm No Comments කොවිඩ් ආසාදිතයන් 251ක් හඳුනා ගත්බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 47,031ක් බවට පත්වී තිබේ.