කොවිඩ් ආසාදිත මරණ 07ක් December 6, 2020 8:48 am No Comments තවත් කොවිඩ් ආසාදිත මරණ 07ක් ඊයේ (05) දිනයේ වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 137ක් දක්වා ඉහල ගොස් තිබේ.