News

කොවිඩ් මරණ 8ක්

තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මේ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ යනවා.

එම නිවේදන සහ දිනයන්,