කොවිඩ් ආසාදිතයන් 420ක් අද (15) හඳුනා ගෙන තිබේ. මින් පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස ඉන් 352ක් හඳුනා ගෙන තිබෙන අතර 68දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හමුවී ඇත.
එසේම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 33,898ක් දක්වා ඉහල ගොස් තිබේ. රෝහල් ගත කොවිඩ් ආසාදිතයන් ගණන 8,877කි.