News

කොවිඩ්-19 ආසාදිතයින් 07ක් හඳුනාගැනේ

කොවිඩ් 19 ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් විදෙස්ගතව පැමිණි අය වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,281 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් 19 ආසාදිතයින් 208 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.