කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වැසේ November 5, 2020 11:03 am No Comments කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම නිසා නැවත දැනුම්දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමීමට තීරණය කර තිබේ.