කොළඹ වරායේ බහලුම් රථ රියදුරන් වෘත්තීය ක්රියාමාර්ගයක September 24, 2020 4:57 pm No Comments ඔරුගොඩවත්ත රේගු අංගනයේ පවතින අකර්යක්ෂම තත්ත්වයට විරෝධය දක්වා කොළඹ වරායේ බහලුම් රථ රියදුරන් වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අද පස්වරුවේ මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කළ බව එම වෘත්තීය සංගමය පෙන්වා දෙයි.