News

කොළඹ සුපිරි හෝටලයේ සිට මෙහෙයවු මත්ද්‍රව්‍ය ජාවාරම

කොළඹ තරු පහේ හෝටලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

ඒ කොළඹ මධ්‍යම කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය විසිනුයි.

සැකකරුවන් සතුව තිබී මත්පෙති 5600 ක් සහ හොරොයින් මිලිග්‍රෑම් 2400 ක් පමණ සොයාගෙන ඇත. ඔවුන් වත්තල සහ ගොතටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි