ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි June 16, 2020 7:49 am No Comments ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වී තිඛේ. අර්නස්ට් පෝරුතොට පියතුමන් සිංහල සිනමාව රැක ගැනිම වෙනුවෙන් විශාල සේවයක් කළ පියතුමෙක් වනවා