News

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් තවදුරටත් වසා තැබේ.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් තවදුරටත් වසා තැබේ.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් දෙසැම්බර් 18 වනදා දක්වා වසා තැබෙන බවයි.