ගිරිබාවේ පොල් සොරුන් මාට්ටු
පොල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු ගිරිබාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රුපියල් රුපියල් 71,000ක් පමණ වන බව පැවසෙනවා.
සැකකරුවන් පිරිස කුරුණෑගල, කුඩාගල්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකකින් මෙලෙස පොල් තොගය සොරකම් කර ඇති බව වාර්තා වී ඇත.
සොරකම සඳහා යොදා ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට පත් පිරිස අතර 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් ද වන බව පැවසේ.
