ගොනා කෝවිලේ රාජු පොලිස් වෙඩි පහරින් මරුට June 7, 2020 8:14 am No Comments මිනුවන්ගොඩ ප්රදේශයේදී පොලිසිය සමග සිදුවු වෙඩි හුවමාරුවකදී ගොනා කොවිලේ රාජු නැමති පාතාල කල්ලි සාමාජිකයා මියගොස් තිඛේ. පසුගියදා රත්මලාන සොයිසාපුර ප්රදේශයේ පිහිටි අවන්හලකට වෙඩි තැබිමේ සිද්ධියේ ප්රධාන සැකකරු මොහු වන බවයි පොලිසිය පැවසුවේ