ජනපති පාර්ලිමේන්තුවට එයි November 19, 2020 12:15 pm No Comments අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනයට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.