ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි October 22, 2020 6:08 pm No Comments ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදයට සහභාගිවීම සදහායි.