කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ සිරවී සිටි ශ්රී ලාංකිකයන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණ තිබේ.
පුද්ගලයින් 235 ක් රැගත් ශ්රී ලංකන් ගුවන් සේවයට අදාල යූ.එල්. 455 දරන ගුවන් යානය ජපානයේ සිට අද(16) උදෑසන කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.