ජීවන්ට නුවරඑළියෙන් වැඩිම මනාප
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නුවරඑළිය දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් වී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05
ජීවන් තොණ්ඩමන් – 109,155
සී.බී රත්නායක – 70,871
එස්.බී.දිසානායක – 66,045
මරදපාණ්ඩි රාමේෂ්වරන් – 57,902
නිමල් පියතිස්ස – 51,225
සමගි ජන බලවේගය – ආසන 03
පලනි දිගම්බරන් – 83, 392
වේලුසාමි රාධක්රිෂ්ණන් – 72 167
එම්. උදයකුමාර් – 68,119
