News

ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගත කර ඇති අතර මිය යන විට 68 වන වියේ පසු විය.