News

තවත් ආසාදිතයින් 79දෙනෙකු පූර්ණ සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 79දෙනෙකු පූර්ණ සුවය ලබා අද (18) රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වූ 2755ක් මේ වන විට මෙරට තුළ පූර්ණ සුවය ලබා ඇති බවයි.

මේ වන විට තවත් ආසාදිතයින් 134දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනව බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.