තවත් ආසාදිත මරණ 4ක් November 24, 2020 10:12 pm No Comments අද (24) දින කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇති අතර ඒ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මේ අනුව සමස්ත ආසාදිත මරණ ගණන 94ක් දක්වා ඉහල ගොස් ඇත