තවත් කොරෝනා ආසාදිතයින් 75ක් හඳුනාගැනේ October 24, 2020 10:34 pm No Comments මෙරටින් තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (24) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 276ක් බවයි.