News

තවත් කොරෝනා රෝගීන් 07කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 07දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2849ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 128 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.