තවත් කොරෝනා රෝගීන් 08කට සුවයි August 15, 2020 1:31 pm No Comments කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2666ක් දක්වා ඉහළ ගොස් තිබේ.