News

තවත් කොරෝනා රෝගීන් 12කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2842ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් ගණන 2,986 ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 132 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.