තවත් කොරෝනා රෝගීන් 12කට සුවයි August 8, 2020 12:42 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ගණන 2576ක් දක්වා ඉහළ ගොස් ඇත.