News

තවත් කොරෝනා රෝගීන් 21 කට සුවයි

මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් අද (29) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317ක් දක්වා ඉහළ ගොස් තිබේ.