තවත් කොවිඩ් ආසාදිතයන් 293ක් October 27, 2020 6:36 pm No Comments කොවිඩ් 19 ආසාදිතයන් 293ක් හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.