තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් October 24, 2020 11:15 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.