තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කෙරේ
හෙට දින (30) උදැසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරන අතර ඒ අනුව හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය මෙලෙස ඉවත් කරන බව පැවසේ.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කරන බව වාර්තා වේ.
හුදකලා කිරීම සහ එසේ නොවන ප්‍රදේශ දක්වන නිවේදනය පහතින් දැක්වේ.


