තවත් 229කට කොවිඩ් November 16, 2020 6:30 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 229දෙනෙකු අද දිනයේදී හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 17516ක් දක්වා ඉහළ ගොස් ඇත.