News

තවත් 487ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසයෙන් ආසාදිතයින් 487දෙනෙකු සුවය ලබා අද (02) රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී කොවිඩ් ආසාදිතය සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 18,304 කි.

මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 24,532ක් වන අතර, ඉන් 6,593ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

කොරෝනා ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත පුද්ගලයින් ගණන 122කි.