News

ත්‍රිකුණාමලයට පැමිණීම හැකිතාක් අවම කරන්න

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලට පැමිණීම හැකිතාක් අවම කරන ලෙසට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කර තිබේ.

පසුගිය දින තුනක කාලය තුල 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී ඇති අතර ඒ බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් දිසාපති සමන් දර්ශන පඬිකෝරාළ මහතා සඳහන් කරනවා.