News

දිවුලපිටියේ ජය පොහොට්ටුවට

ගම්පහ දිවුලපිටිය ආසනයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.

SLPP – 51,251
SJB – 17,826
JJB – 2,675
UNP – 1,621