දිවුලපිටිය පාසලේ 101ක් කොවිඩ් අසාදිත නොවන බවට තහවුරු වෙයි October 6, 2020 6:40 pm No Comments දිවුලපිටිය කාන්තාවගේ දියණියගේ පාසලේ සිසුන් ගුරුවරුන් හා කාර්යමණ්ඩලය ඇතුළු 101 කොවිඩ් අසාදිත නොමැත. මේ බව කරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.