දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කෙරෙයි
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) උදෑසන 5ට ඉවත් කෙරෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ යළි එදිනම රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බවයි.
කෙසේවුව ද කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
