News

දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මගී ජනතාව අවම වීම නිසා දුම්රියන් කිහිපයක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක්වේ.