දුම්රිය ප්‍රමාදයක්
කොළඹ – මරදාන අතර සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මරදාන ගල්කිස්ස මන්දගාමී දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට ආසන්නව කාර්මික දෝශයට ලක් වී ඇත.
මේ අතර දකුණු කලුතර දක්වා ධාවනය වන සීග්‍රගාමි දුම්රිය සහා මන්දගාමී දුම්රියන් අද(10) දින ධාවනය නොවන බව මරදාන දුම්රිය ස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
