දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ හමුදා සෙබලූන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අදාළ ආසාදිත හමුදා සෙබලුන් දෙදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙක් බව තොරතුරු අනාවරණය වෙයි.
ඒ හේතුවෙන් ඔවුන්ට සමීප වූ ආශ්‍රිතයන් 52 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා තිබේ.