දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ July 10, 2020 11:04 am No Comments දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4කින් දීර්ඝ කර තිබෙන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වන දා දක්වා දිර්ඝ වේ.