News

නැගෙනහිර සහ දකුණු පළාත් උපකාරක පන්ති තහනම්

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන ගෙන ඇත. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ ගේ උපදෙස් මතයි.

තවද අතර නැගෙනහිර පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇත.

එමෙන්ම දකුණු පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කර තිබෙනවා.