නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් සවස 4 සිට 5 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.