මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට මෙම මස 31 වන දා ඡන්දය ලබාදීමට අවස්ථාව සළසා දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව එදිනට තමන්ට අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල සිටම ඡන්දය ලබාදීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව ඒ මහතා පවසයි.