නිවෙස් නිරෝධායනය ගැන දැනගන්න November 7, 2020 3:10 pm No Comments කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්ගත නිරෝධායනය නිවරැදිව සිදුකළ යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. සම්පූර්ණ උපදසේ මාලාව පහතින්……..