නීති විරෝධි යතුරු පැදි තරගයක් July 26, 2020 11:06 am No Comments මුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයක දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි. ඔවුන් සතුව තිබී යතුරුපැදි 27ක් ද පොලිස් බාරයට ගෙන ඇත.