ප්රථිපල පැමිණීමට ඇත්තේ තවත් ප්රාන්ත 4ක පමණයි
ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතා තියුණුම ජනාධිපතිවරණය 2020 මැතිවරණය බව විචාරකයෝ සඳහන් කරනවා. මේ සඳහා ඔවුන් පේනවා දෙන්නේ දැනට නිකුත් වී ඇති ප්රතිඵල අනුව පෙනී යන්නේ තරඟය කරට කර සිදුවන බවයි.
මෙම ප්රතිපල වෙනස් වීම සඳහා දැනට ප්රථිපල නිකුත්වීමට ඇත්තේ ප්රාන්ත 4ක පමණක් බව වාර්තාවනවා. පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් වැනි ප්රාන්තවල ප්රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත.
දැනට නිකුත් කර ඇති ප්රතිඵල අනුව ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ජයලබා ඇති අතර ඩොනල්ඩ් ට්රම්ප් හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 213කි.
