News

ප්‍රමුඛ අහාර නිෂ්පාදන ආයතනයක දෙදෙනෙකුට කොවිඩ්

මෙරට ප්‍රමුකපෙලේ සිසිල් බිම අයිස්ක්‍රීම් මස් ආශ්‍රිත නිෂ්පාදන සහ තවත් සැකසු අහර වර්ග නිෂ්පාදනය කරන මෙරට ප්‍රමුඛ පෙලේ සමාගමක සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තාවේ