පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා August 20, 2020 10:24 am No Comments 9 වන පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස අද (20) දිනේෂ් ගුණවර්ධන මහතා පත්වී තිබෙනවා. එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගෙන තිබෙනවා.