පාසල් වෑන්වල ලීසිං ගෙවීමට තවත් මාස 6ක් July 27, 2020 4:41 pm No Comments පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබේ. සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.