පොම්පියෝ හිටපු හෝටලේ දෙදෙනෙකුට කොවිඩ්
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මෙරට රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන බව වාර්තාවේ.
නමුත් මේ බව කිසිවකු නොදන්නා බවද ඔහු සඳහන් කරන බව පැවසේ . සමගි ජන බලවේගයේ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙලි කර ඇති බව සඳහන්.
